වීණා වාදකයා
ශ්‍රේෂ්ඨ ලේඛකයින්ගේ විශිෂ්ට කෙටි කතා 6
පළමු ලිපි පෙලවල් තුලින් ඔබ හා සබැදි කෙටි කතා එකතුවෙහි සයවන කාණ්ඩයයි මේ.කෝකිල මැදුර ,සද දියේ පාවී ගියා වැනි ඉත අලංකාරවත් කෙටිකතා එකතූන් සේම "වීණා වාදකයා"නම් වූ මෙම එකතුවෙහිද ඊට දෙවැනි නොවූ ඉතා රසවත්, ආදරනීය ලේඛකයින් පිරිසකගේ කෙටිකතා එකතුවක් කැටි කොට ගෙන තියෙනවා.
ශ්‍රේෂ්ඨ ලේඛකයින්ගේ විශිෂ්ට කෙටි කතා 6
පළමු ලිපි පෙලවල් තුලින් ඔබ හා සබැදි කෙටි කතා එකතුවෙහි සයවන කාණ්ඩයයි මේ.කෝකිල මැදුර ,සද දියේ පාවී ගියා වැනි ඉත අලංකාරවත් කෙටිකතා එකතූන් සේම "වීණා වාදකයා"නම් වූ මෙම එකතුවෙහිද ඊට දෙවැනි නොවූ ඉතා රසවත්, ආදරනීය ලේඛකයින් පිරිසකගේ කෙටිකතා එකතුවක් කැටි කොට ගෙන තියෙනවා.
- මුහුදු සර්පයා = ඩබ් .ඩබ් ජෙකෝබ්
- හාවා = ගී ද මෝපසාං
- දුම්රිය සංඥාකරු = චාල්ස් ඩිකන්ස්
- ආත්ම ගෞරවයපිළිබඳව ප්‍රශ්නයක් = සමසේට් මෝම්
- උමතු ආදිපාදවරයා =විටර් හියුගෝ
- ගල් අගුරු = අලෙක්සාන්දර් කුප්‍රින්
- මැක්බත් ඝාතන අභිරහස = ජේම්ස් තර්බර්
- මගේ දකුණු අත = ජෝජ් ලැංග්ලාන්
- පාකර් මහත්මියගේ ජීවිතය = කැතරීන් මැන්ස්ෆීල්ඩ්
- මොන්ටියෙල්ගේ වැන්දබුව = ගබ්‍රියෙල් ගාසියා මාකේස්
- කළු බළලා = එඩ්ගා ඇලන් පෝ
- වෙරිකාරයා = ෆ්රෑන්ක් ඕ කෝනර්
- ලාභය සහ අලාභය =රබීන්ද්‍රනාත් තාගෝර්
- වීණා වාදකයා = ඇන්ටන් චෙකෝව්
- කෞතුකාගාරයේ සොරකම = ආතර් සී ක්ලාක්
- යහළුවා =හර්මන් හෙස්ටන්
- කොළ මැස්සා = කැල්මන් මික්සාත්
- දරු දුක = වසිලි ස්ලෙප්සෝව්
- තිරිසනාගේ සලකුණ = රඩ්යාඩ් කිප්ලිං
- වෙදැදුරුගේ මුරකරු = වැලෙන්තිනා දිමිත්‍රියේවා
- මාළිගාවේ අවතාරය = නිකොලායි ලෙස්කොව්
- මාරක පුෂ්පය = සෙන්ට් ජූර්ස් ජෙකෝබ් මුළු දවස පුරාම වැතිර සිටියේ වේදනාවෙනි.සැන්දෑවෙද්දී පූජකවරයා නිවසට ලගා විය. ජෙකෝබ් වෙනුවෙන් අවසන් දේව මෙහෙය කිරීමට සූදානමෙන් ඔහු අතින් යම් පාපයක් සිදු වී ඇත්දැයි පූජකවරයා විමසුවේය. තම නොපැහැදිලි මතකයන් සිහිකිරීමට ජෙකෝබ් උත්සාහ කළේය.ඔහුට දකින්නට ලැබුනේ මාර්තාගේ සොවින් බර වූ මුහුණයි.එමෙන්ම එදා බල්ලකු සපාකද්දී ,රොත්ස්චයිල්ඩ්ගේ මුවින් නැගුන මරහඩ ජෙකෝබ්ට සිහි විය .
- " මගේවීණාව රොත්ස්චයිල්ඩ් ට දෙන්න" ඔහු කීවේ කෙදිරිලි හඩෛනි,
- "ඒක ඉටුවේවි" පූජකවරයා කීය .
ඔන්න ඉතිං ඔයාලගේ පහසුව් තකා මම වීණා වාදකයා නම් කෙටි කතාවෙන් පුංචි කොටසක් උපුටා දැක්වූවා .ස්තූතී නැවත්ත් අලුත් පොතක් ගැන විස්තරයක් අරගෙන ඉක්මනින්ම එන්නම්.සුභ දව්සක් වේවා.
පරිවර්තනය =චන්දන මෙන්ඩිස්
ප්‍රකාශනය = චන්දන මෙන්ඩිස් ප්‍රකාශන
පිටු = 344
පරිවර්තනය =චන්දන මෙන්ඩිස්
ප්‍රකාශනය = චන්දන මෙන්ඩිස් ප්‍රකාශන
පිටු = 344

Comments
Post a Comment