කෝකිල මැදුර
ශ්‍රේෂ්ඨ ලේඛකයින්ගේ විශිෂ්ටතම කෙටිකතා 5
ඔන්න ඉතින් ශ්‍රේෂ්ඨ ලේඛකයින්ගේ විශිෂ්ටතම කෙටිකතා වල පස්වන පොත ගැනත් පුංචි හැදින්වීමක් කරන්නයි මම යන්නේ.පෙර පොත් වල පරිද්දෙන්ම ලෝකයේ වටිනා කියන ලේඛකයින් විශාල ප්‍රමානයකගේ කෙටිකතා 25 ක් මෙම පොතේ අන්තර්ගතය වී ඇත.
- එච් .එච් මුන්රෝ = ව්යාඝ්ර දඩයම
- මුල්ක්රාජ් ආනන්ද් = බේගල්කාරයා
- ගබ්රියල් ගාසියා මාකේස් = බල්තසාගේ අපූරු සැන්දෑව
- ආතර් කොනන් ඩොයිල් = රන් පදක්කම
- ගෙදරදී = ඇන්ටන් චෙකෝව්
- ආගන්තුකයා = හෙන්රි ට්‍රීස්
- පිහිටට මිතුරෙක් = සමසෙට් මෝම්
- සදෙන් එළිය වූ රාත්‍රිය = බාජින්
- වානර දෙවියෝ = ව්යන්කටේශ් මද්ගුල්කාර්
- මැදියම් රැයේදී = රබීන්ද්‍රනාත් තාගෝර්
- හොද කෙනෙක් හොයාගන්න අමාරුයි = ෆ්ලැනරි .ඕ. කොනර්
- මිනිසා සහ සර්පයා = ඇම්බ්‍රෝස් බියර්ස්
- සෑම්ගේ අවතාරය = ඩබ්ලිව් ඩබ්ලිව් ජේකබ්ස්
- ග්රැකස් නම් දඩයක්කාරයා = ෆ්රාන්ස් කෆ්කා
- වෛද්‍යවරයා සහ ඔහුගේ බිරිද = අර්නස්ට් හෙමිංවේ
- තොමොෂොබිය = සවාකෝ අරියෝෂි
- පළිගැනීම = ගී ද මෝපසාං
- නැන්දම්මා = ජෝජි රාදොව්
- සහෝදරයෝ = බියොන්ස්ටර්න් බියොන්සන්
- සංචාරක බංගලා භාරකරු = අලෙක්සාන්දර් පුෂ්කින්
- මරේ නම් වූ වහලා = පියදෝර් දොස්තොයෙවුස්කි
- තැපැල් කෝච්චිය = ඇමේලියා .බී. එඩ්වඩ්ස්
- මිනීවළවල් හාරන්නා = පියෝ බැරෝජා
- කෝකිල මැදුර = අගතා ක්‍රිස්ටි
- ඖ ෂධය = ජෝන් කොලියර්
අගතා ක්‍රිස්ටි කතුවරියගේ කෝකිල මැදුර නම් වූ කෙටි කතාවෙන් උපුටා ගත් කොටසක් මා ඔබගේ රසවින්දනය උදෙසා මෙසේ ඉදිරිපත් කරමි,
"ඒ මිනිහා සම්පූර්ණයෙන්ම නාදුනන කෙනෙක් !ඔයා ඒ මිනිහා ගැන කිසිම දෙයක් දන්නේ නැහැ !"
ඩික් ව්න්ඩිෆෝඩ් එදා කියූ වචන ඇගේ සිතේ රැව් පිලිරැව් දෙන්නට විය.
පරිවර්තනය = චන්දන මෙන්ඩිස්
ප්රකාශනය = චන්දන මෙන්ඩිස් ප්‍රකාශන
පිටු = 344

Comments
Post a Comment