The Hobbit 

අහිමිවූ උරුමය 





                                    ඔන්න මම දැන් කියන්න යන්නේ පොඩිහිටි වැඩිහිටි දෙගොල්ලන්ටම ඉතා ආශවෙන් රසවිදින්න පුලුවන් ත්‍රාසජනක අත්දැකීම් රැසක් කැටි කොටගත් ලෝකප්‍රසිද්ධ ග්‍රන්ථ නාමාවලියක එකතුවෙන් පළමුවැන්න පිලිබඳවයි.

                         තෝරීන් නැමැති අගුටුමිට්ටන් දොළොස් දෙනෙකු  හා එක්ව අහිමි වූ උරුමයක් සොයා යන බැගින්ස් නම් වූ හොබිට්වරයකුගේ කතාවක් මෙහි ඇතුලත් වේ.ඒ සමය තුල ජීවත් වූ ජන කොට්ඨාස පිළිබදව අමුතුම ලෝකයකට ගෙන යන හොබිට් නැමැති කෘතිය ලෝක ප්‍රසිද්ධ Lord of The Rings කතා මාලාවෙහි පළමුවැන්න වේ.

                      මෙම කෘතිය ඇසුරු කොටගෙන නිශ්පාදනය කරන ලද  Hobbit නම් වූ චිත්‍රපටයද ලෝකයේ නන් ප්‍රේක්ෂකයන් පිරිසක්  බිහිකළ අපූර්වතම වූ කතාංගයකි.ඒ රසය එලෙසම සිංහල භාශාවට පරිවර්තනය කරමින්    " අහිමි වූ උරුමය " ශ්‍රී ලාංකික පාඨකයන්ගේ දෝතට එයි.


                      " දෙයියෝ සාක්කි ! නැහැ! නැහැ !
           ගැන්ඩල්ෆ් පැවසුවේය." මෝඩයෙක් වගේ කතා කරන්න එපා මිස්ට බැගින්ස් .ඒ වගේම ඔහුගේ නිවහනෙන් සැතපුම් කිහිපයක් ඔබ්බට යන තුරුම ,පලස කබාය,උරවැස්ම ,අත්වැස්ම වාගේ වචනවත් භාවිතා කරන්න එපා.දෙයියන්ගේ නමයට ඒක මතක තියාගන්න.    " එයා සම වෙනස් කරන්නෙක් "  එයා තමන්ගේ සම වෙනස් කරගන්නවා....................

                                              උපුටා ගැනීම     අහිමිවූ උරුමය 


                                               කතෘ              =    J.R.R Tolkien 
                               පරිවර්තනය   =   කවීශ නදුන් කග්ගොඩාඅරච්චි 
                               පිටු               =    483
                               ප්‍රකාශනය     = කර්තෘ ප්‍රකාශන 

Comments

Popular posts from this blog