ශ්‍රේෂ්ඨ ලේඛකයින්ගේ විශිෂ්ට කෙටිකතා
A treasury of 25 grand short story
අද මම ඔයාලට කියන්න යන පොත නම් දරුවන්ටත් වැඩිහිටි අපටත් එක ලෙස වටිනා කියන ලෝකප්‍රසිද්ධ කෙටිකතා අන්තර්ගත පොත් මාලාවක පළ්මුවැන්න වේ.
, නම් විශිෂ්ටතම ලේඛකයින්ගේ ඉහත කෙටිකතා මෙම ග්‍රන්තය තුලින් ඔබට පරිශීලනයකල හැකි වේ.
උපුටා දක්වන්න නම් ඉතිං තෝරාගන්න කතා ගොඩක්ම තියෙනවනේ.හාස්‍ය,කුතුහලය,බිය,ආදරය වගේම සමහර කතා තුල ගුප්ත බවත් රැදිලා තියෙනවා.
පරිවර්තනය = චන්දන මෙන්ඩිස්
ප්‍රකාශනය = චන්දන මෙන්ඩිස් ප්‍රකාශන
පිටු = 335
A treasury of 25 grand short story
අද මම ඔයාලට කියන්න යන පොත නම් දරුවන්ටත් වැඩිහිටි අපටත් එක ලෙස වටිනා කියන ලෝකප්‍රසිද්ධ කෙටිකතා අන්තර්ගත පොත් මාලාවක පළ්මුවැන්න වේ.
- සමර්සේට් මෝම් = මුතු වැල
- ගීද මෝපසාම් = වෙළදාමක්
- ජෝන් ස්ටයින්බෙක්, = ක්‍රිසෙන්තිමම් මල
- එඩ්ගා ඇලන් පෝ = " උබ තමා මිනීමරුවා"
- ඩී.එච් ලෝරන්ස් = ජයග්‍රාහකයා
- ජේම්ස් ජොයිස් = එව්ලින්
- අර්නෙස්ට් හෙමිංවේ = සූදුකාරයා.කන්‍යා සොහොයුරිය හා ගුවන්විදුලිය
- රබීන්ද්‍රනාත් තාගෝර් = දඩුවම
- ඕ හෙන්රි = ඉහලින් සිටි මිනිසා
- බර්ටෝල් බ්‍රෙෂ්ට් = රෝගියා
- ඇන්ටන් චෙකෝව් = කටුස්සා
- ග්‍රැහැම් ග්‍රීන් = තීන්දුව
- ලුයිජි පිහැන්දෙලෝ = ළඇදි මිතුරෝ
- ෂිග නඕය = හැංගේ අපරාදය
- ආතර් මිලර් = කීර්තිය
, නම් විශිෂ්ටතම ලේඛකයින්ගේ ඉහත කෙටිකතා මෙම ග්‍රන්තය තුලින් ඔබට පරිශීලනයකල හැකි වේ.
උපුටා දක්වන්න නම් ඉතිං තෝරාගන්න කතා ගොඩක්ම තියෙනවනේ.හාස්‍ය,කුතුහලය,බිය,ආදරය වගේම සමහර කතා තුල ගුප්ත බවත් රැදිලා තියෙනවා.
පරිවර්තනය = චන්දන මෙන්ඩිස්
ප්‍රකාශනය = චන්දන මෙන්ඩිස් ප්‍රකාශන
පිටු = 335

Comments
Post a Comment