The Hobbit අහිමිවූ උරුමය ඔන්න මම දැන් කියන්න යන්නේ පොඩිහිටි වැඩිහිටි දෙගොල්ලන්ටම ඉතා ආශවෙන් රසවිදින්න පුලුවන් ත්‍රාසජනක අත්දැකීම් රැසක් කැටි කොටගත් ලෝකප්‍රසිද්ධ ග්‍රන්ථ නාමාවලියක එකතුවෙන් පළමුවැන්න පිලිබඳවයි. තෝරීන් නැමැති අගුටුමිට්ටන් දොළොස් දෙනෙකු හා එක්ව අහිමි වූ උරුමයක් සොයා යන බැගින්ස් නම් වූ හොබිට්වරයකුගේ කතාවක් මෙහි ඇතුලත් වේ.ඒ සමය තුල ජීවත් වූ ජන කොට්ඨාස පිළිබදව අමුතුම ලෝකයකට ගෙන යන හොබිට් නැමැති කෘතිය ලෝක ප්‍රසිද්ධ Lord of The Rings කතා මාලාවෙහි පළමුවැන්න වේ. මෙම කෘතිය ඇසුරු කොටගෙන නිශ්පාදනය කරන ලද Hobbit නම් වූ චිත්‍රපටයද ලෝකයේ නන් ප්‍රේක්ෂකයන් පිරිසක් බිහිකළ අපූර්වතම වූ කතාංගයකි.ඒ රසය එලෙසම සිංහල භාශාවට පරිවර්තනය කරමින් ...