Posts

Showing posts from January, 2018
Image
The Hobbit  අහිමිවූ උරුමය                                      ඔන්න මම දැන් කියන්න යන්නේ පොඩිහිටි වැඩිහිටි දෙගොල්ලන්ටම ඉතා ආශවෙන් රසවිදින්න පුලුවන් ත්‍රාසජනක අත්දැකීම් රැසක් කැටි කොටගත් ලෝකප්‍රසිද්ධ ග්‍රන්ථ නාමාවලියක එකතුවෙන් පළමුවැන්න පිලිබඳවයි.                          තෝරීන් නැමැති අගුටුමිට්ටන් දොළොස් දෙනෙකු  හා එක්ව අහිමි වූ උරුමයක් සොයා යන බැගින්ස් නම් වූ හොබිට්වරයකුගේ කතාවක් මෙහි ඇතුලත් වේ.ඒ සමය තුල ජීවත් වූ ජන කොට්ඨාස පිළිබදව අමුතුම ලෝකයකට ගෙන යන හොබිට් නැමැති කෘතිය ලෝක ප්‍රසිද්ධ Lord of The Rings කතා මාලාවෙහි පළමුවැන්න වේ.                       මෙම කෘතිය ඇසුරු කොටගෙන නිශ්පාදනය කරන ලද  Hobbit නම් වූ චිත්‍රපටයද ලෝකයේ නන් ප්‍රේක්ෂකයන් පිරිසක්  බිහිකළ අපූර්වතම වූ කතාංගයකි.ඒ රසය එලෙසම සිංහල භාශාවට පරිවර්තනය කරමින්  ...
Image
                                                                                                                                                                                                                                                                                              ...
Image
                                                                                                                                          කෝකිල මැදුර                    ශ්‍රේෂ්ඨ ලේඛකයින්ගේ විශිෂ්ටතම කෙටිකතා 5 ඔන්න ඉතින් ශ්‍රේෂ්ඨ ලේඛකයින්ගේ විශිෂ්ටතම කෙටිකතා වල පස්වන පොත ගැනත් පුංචි හැදින්වීමක් කරන්නයි මම යන්නේ.පෙර පොත් වල පරිද්දෙන්ම ලෝකයේ වටිනා කියන ලේඛකයින් විශාල ප්‍රමානයකගේ කෙටිකතා 25 ක් මෙම පොතේ අන්තර්ගතය වී ඇත.         එච් .එච් මුන්රෝ                    =         ව්‍යාඝ්‍ර දඩයම...
Image
                                                                                                                                                                                                                                                                                              ...
Image
                                                        සොඳුරු සිතුවම්                    ශ්‍රේෂ්ඨ ලේඛකයින්ගේ විශිෂ්ඨ කෙටිකතා 2                                                                                                                                                                                                 ...
Image
                                                                                                                                                                                                                                                                                              ...
Image
percy jackson and lightening Thief පර්සිජැක්සන් සහ අසනි සොර දෙටුවා         ඔන්න ඉතිං අදත් ආවා ලස්සනම ලස්සන පොතක් ගැන පොඩිම පොඩි විස්තරයක් අරගෙන.රික් රියෝර්ඩන් ගේ percy jackson and lightening Thief කියන පොතේ සිංහල පරිවර්තනය ගැන තමා මේ පුංචි විස්තරය.උපදෙවියෙක් වූ පර්සි ගේ ජීවිතය අලුත් පිටුවකට පෙරලන කතා මාලාව රැගත් පොතයි මේ.ලොකු පොඩි කාගේත් සිත් ඇද බැද ගන්නා ලෙස පාඨකයාට ඉදිරිපත් කරන මෙම ග්‍රන්ථය එක දිගට කියවගෙන යන්න පුලුවන් පොතක් කියලා තමා මට නම් කියන්න තියෙන්නේ.බලන්නකෝ ඔන්න පහතින් පොඩි උපුටා ගැනීමක් තියෙනවා පොතේ ,,,,,,,,,,,,,,         " මෙහෙමයි,ඔය චාරිකා වලදී මට හරියට නරක දේවල් සිද්ද වෙනවා.හරියට පහ වසරෙදී අපි සරටෝගා යුද පිටිය බලන්න ගිය වතාවේ වගේ.එතන තිබුනු තඩි කාල තුවක්කුවක් එක්ක මට හරි අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වුණා.ඇත්තටම කිව්වොත් මං ඒක කීයටවත් ඉස්කෝලේ බස් එකට නම් ඉලක්ක කලේ නෑ.      ඒත් ඉතිං මාව ඉස්කෝලෙන් අස් කරා.ඊට කලින් හතර වසරෙදී ,මෝර තඩාගයක් බලන්න ගිය වෙලාවෙත් එහෙමමයි.මගෙ අතින් වැරදිලා ...
Image
                                                                  ගිනි දියණී                               Burned Alive                                       ඔයාලට මම අද කියන්න යන පොත නම් ටිකක් ලොකු ඛේදවාචකයක්.අපේ රටෙන් ටිකක් ඈතට වෙන්න තියෙන පලස්තීනය කියන රටේ සිදු වුන සත්‍ය කතාවක්.කියවලාම බලන්න නම් වෙයි.මොකද අවුරුදු 17ක ගැහැනු ළමයකු ගැබ් ගැනීමක් නිසා Honor killing  නම් වූ ඔවුනගේ ප්‍රතිපත්තියක් නිසා පණ පිටින් ගිනි තැබීමකට ලක්වූ අහිංසකාවියකගේ කදුලු කතාවක්.පොතෙන් පුංචි උපුටා ගැනීමකුත් ඔන්න පහලින් මම ඔබට ගෙනාවා.           " මගේ ගමේ මිනිස්සුන්ට කිව්වොත් ගෑනු ළමයෙක්ගෙයි ,එළදෙනෙකුගෙයි අතරින් කෙනෙක් තෝ...